සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස මාස 03 ක කාලයකට නැවත පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබෙනවා.
ඒ අනුව මෙම පත් කිරීම මාර්තු 26 වන දා සිට ක්‍රියාත්මකයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, එහි සභාපති කථා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පළමුවනදා රැස් වුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311