සේවා නියුක්ති භාරකාර අරමුදල් මණ්ඩලයේ සභාපති ආර්.ඒ. දේශප්‍රිය මහතා එහි සේවකයින් පිරිසක් විසින් නිවාස අඩස්සියේ තබා ඇතැයි වාර්තා වනවා.
දිරි දීමනා ඇතු`ඵ ලැබිය යුතු ගෙවීම් කප්පාදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස ඔහුගේ කාර්යාලය තුළ සිරකර ඇතැයි සඳහන්.
එමෙන්ම නිල ඇඳුම් දීමනා, දිරි දීමනා කප්පාදු කිරීම සහ සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව එම සේවකයින් මෙලෙස විරෝධතාවයේ නිරත වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311