දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ඊයේ රාත්‍රී 11 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
බදුල්ල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ නිවේදනය නිකුත් කර තිබෙනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311