මේ වසර අවසන් වන විට සංචාරකයින් ලක්ෂ 15 ක් මෙරටට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බව වැඩ බලන සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.
මේ අතර මත්පැන් මිල අඩු කර කසිප්පු නිෂ්පාදනය නැවැත්විය යුතු බවද අමාත්‍යවරිය පැවසූවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311