අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට සම්බන්ධ රාජ්‍ය බැංකු පද්ධතියේ නිලධාරීන් කැඳවා අද දිනයේ සාකච්චාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා .
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ කිසිදු බාධාවකින් තොරව ජනතාවට අදාළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීමට මෙම සාකච්චාව පවත්වන බවයි .
එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා ඊයේ පෙරවරුවේ අදාළ මුදල් බැංකු වෙත නිකුත් කිරීමට කටයුතු කළා .
ඒ සදහා රුපියල් බිලියන 5ක මුදලක් මහා භාණ්ඩාගාරය මගින් බැංකු වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ .
මේ අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන පිලිබදව මාධ්‍ය වෙත අදහස් පල කල රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311