මහජන බලයක් නොමැති පාලකයන් රටකට අවැසි නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ගාල්ලේ දී පැවති ජන හමුව අමතමින් ඔහු කියා සිටියේ මෙවර ජාතික ජන බලවේගයේ අරමුණු වෙනස් කර ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311