ලිට්‍රෝ ගෑස් මිල අද(05) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා තිබෙනවා.
ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ ඒ් අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 250කින් ඉහළ දමා ඇති බවයි.
ඒ් අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4610ක්.
කිලෝග්‍රෑම් පහ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1850ක් වන අතර ඉහළ දැමුණු මුදල වන්නේ රුපියල් සියයක්.
රුපියල් 815ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 45කින් ඉහළ දැමීම හේතුවෙන් එහි නව මිල රුපියල් 860ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311