13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරනවද නැද්ද යන්න පිළිබඳ නිවැරදි තීන්දුවක් ජනාධිපති, අගමැති හා ආණ්ඩුවේ නායකයින්ගේ අත්සනින් යුතු ලිපියක් මගින් තහවුරු කළ යුතු බව ජාතික ජනබලවේගය පවසනවා.
එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311