හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා.
වතිකානයේ උන්වහන්සේගේ නිවසේ දී රෝගී තත්ත්වයක් හේතුවෙන් ස්වර්ගස්ථ වී ඇති බවයි වාර්තා වන්නේ.
ස්වර්ගස්ථ වන විට බෙනඩික්ට් පාප් වහන්සේ 95 වන වියෙහි පසු වී තිබෙනවා .
1927 වසරේ අප්‍රේල් 16 වනදා ජර්මනියේදී උපත ලැබූ 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ 2005 වසරේ සිට 2013 වසර දක්වා පාප් වහන්සේ ලෙස කටයුතු කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311