පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත අලුතින් ගෙනවිත් භාර දෙන ලෙස සිය`ඵම තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලිධාරින් වෙත මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.
මේ අතර ලොව කිසිඳු රටක් ආර්ථික සාධක මත පදනම්ව මැතිවරණ කල් දැමීම සඳහා ක්‍රියා නොකරන බව පැෆරල් සංවිධානය පවසනවා.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ ඇතැම් රටවල් ජාත්‍යන්තර සහය ඇතිව හෝ රට තුල මැතිවරණ පැවැත්වීමට කටයුතු කර ඇති බවයි.
කොළඹදී අද පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම අදහස් පල කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311