එකතු කළ අගය මත බදු සංශෝධන හා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් පිළිබඳ අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා.
අයවැය කාරක සභා අවස්ථා විවාදය අතරතුර සමගි ජන බලවේගයේ නලීන් බණ්ඩාර මහතා සහ දයා ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා අතර ඇති වූ වචන හුවමාරුව සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ දී අදහස් පළ වුණා.
එහිදී පොදුජන පෙරමුණ මන්ත්‍රි සමන්ප්‍රිය හේරත් මහතා රීති පැනයක් යොමු කරමින් මේ පිළිබඳ කරුණු දක්වා සිටියා.
එහිදි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා සහ කෝකිලා ගුණවර්ධන මන්ත්‍රිවරිය අතර මෙලෙස සංවාදයක් ඇති වුණා.
මේ යලිත් කරුණු දැක් වූ කෝකිලා ගුණවර්ධන මන්ත්‍රිවරිය.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311