මැතිවරණය කල් යාම මුදල් ගැටලුවක් හේතුවෙන් සිදු නොවූ බව පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ දේශපාලන ප්‍රශ්නයක් හේතුවෙන් මැතිවරණය කල් යාම සිදු වන බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා.
මේ අතර ජාතික ජනබලවේගයේ නියෝජිත සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ රජයේ මුද්‍රණාලයට බලපෑම් කරමින් මැතිවරණය කල් දැමීම සදහා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311