පාස්කු ප්‍රහාරය පිළිබඳ නිසි විමර්ශන කරන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාචිකව දුන් පොරොන්දුවට නිසා රැවටීමකට ලක්වූ බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පස්වැනි අනුස්මරණ වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනුයි කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ.
උණුසුම් පුවත්
- මෙරට නිල සංචිත ඉහළට
- නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පත් කෙරේ
- උසාවි යනවාද? නැද්ද? වතු හාම්පුතුන්ගේ සංගමය සාකච්ඡාවක
- ඇමති සියඹලාපිටිය උපන් දිනය මහජනයා සමඟ සමරයි (වීඩියෝ)
- අධික උණුසුම තව සති දෙකක්
- අමෙරිකානු ගිටාර් වාදන ශිල්පි එඩි ජීවිතයෙන් සමුගනි
- විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයක
- උසස් පෙළ ප්‍රතිපල මේ මස අවසන් වීමට පෙර