ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බෝම්බකරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණි පිපිරීම සිදුකර ගැනිමටයි උත්සාහකර ඇත්තේ.
පිපිරීම සිදුවූ ප්‍රදේශය තුළ තුර්කිය සහ චීනය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපති කාර්යාලය පිහිටා තිබෙනවා.
අයි.එස්.අයි.එස්.කේ නමින් හඳුන්වනු ලබන ත්‍රස්ත සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311