ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන ගුවන් සේවා කටයුතු තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මෙරට මහකොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්ඩි ගෝ ගුවන් සේවා නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ රාහුල් භාටියා අතර හමුවක් සිදුවුණා.
එහිදී සාකච්ඡා කෙරුණේ, ඉන්දීය ගුවන් සේවා සමාගම් සම්බන්ධ කරගෙන ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ වඩාත් තරගකාරීව පවත්වාගෙන යන්නට ඇති හැකියාව සම්බන්ධවයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311