රජය ගත් නිවැරදි තීන්දු තීරණ නිසා ඉහළ ගිය එළව`ඵ මිල නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඒ අනුව ජනතාව අඩු මිලට එළව`ඵ මිලදී ගැනීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311