පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දෙවන වරටත් කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ මේ වන විට අධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුව මත හෝ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වෙන දිනයක් තීරණය කරන බවයි.
අප්‍රේල් 25 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටයි මිට පෙර රජය තීරණය කර තිබුනේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311