පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබෙනවා.
බේකරි හිමියන්ගේ සංගමය සදහන් කළේ ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක මිල රුපියල් 10ක් අඩු කරන බවයි.
ඒ අනුව පාන් ගෙඩියක නව මිල රැපියල් 150ක් වනු ඇති.
එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි බේකරි හිමියන්ගේ සංගමය සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311