මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව විසින් විවිධ දේ කියාපාමින් කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ආණ්ඩුවට මුදල් නොමැති බව පැවසුවද එය මුසාවක් බවටයි ඔහු කියා සිටියේ.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311