ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්.එම්. ඒ . එල් රත්නායක මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය මේ වසර අග ස්ථිරයින්ම පැවැත්විය යුතු බවයි.
ජනාධිපතිවරණය සඳහා මේ වන විට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 1000 ක්.
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතුද මේ වනවිට ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.
උණුසුම් පුවත්
- ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
- ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පතට අනුමැතිය
- විශේෂ දැනුම්දීමක්! පළාත් හතරකට සවස 1න් පසු වැසි! (වීඩියෝ)
- චාර්ල්ස් රජුගේ තනතුර විලියම් කුමරුට
- ශ්‍රිලනිපෙ ප්‍රබලයන් හදිසි සාකච්ඡාවක – සියල්ල උඩුයටිකුරු කරමින් ප්‍රබල සංන්ධානයක් (වීඩියෝ)
- දුම්වැටි අළෙවිය පහළට-බදු ආදායමත් අඩුවෙයි
- රට පුරා හොර වෛද්‍ය වෘත්තිකයන් – සෞඛ්‍ය වෘත්තීය සමිතියක් සියල්ල හෙළිකරයි (වීඩියෝ)
- සා/පෙළ අවසන් වූ වහාම උ/පෙළ පන්ති