3% ක විදුලි ගාස්තුව අඩු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත්කළ යෝජනාව පිළිගත නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා ඒ කොමිසම විසින් අද කැඳවා තිබු මාධ්‍ය හමුවකදී යි
ජුලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 3% ක විදුලි ගාස්තුව අඩු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනාව ඉදිරිපත්කර තිබුනා
නමුත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ විදුලි ගාස්තු27%කින් පහළ දැමීමේ හැකියාවක් පවතින බවයි
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311