ගණිකා නිවාස 03 ක් වටලා සැකකාරියන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව පොලිසිය පැවසුවේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගොස් ඇති බවයි.
ගණිකා නිවාස කළමනාකරණය සහ ඊට සහාය වීම සම්බන්ධව අත්අඩංගුවට ගත් කාන්තාවන් මාරවිල, පානදුර, පිටිගල, හාලිඇල, වැල්ලවාන, පැල්තොට හා මහපොතනෑව ප්‍රදේශවල පදිංචිකාරියන් බවටයි හඳුනාගෙන ඇත්තේ.
ඔවුන් අවුරුදු 21 ත් 46 ත් අතර පසුවනවා.
සැකකාරියන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311