ත්‍රිකුණාමලය සිට මුලතිවි හරහා යාපනය දක්වා ගමන්ගත් බස් රථයක් ඊයේ පස්වරු 6.15 ට පමණ කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේදී අනතුරකට ලක් වුනා.
15 දෙනෙකු කිලිනොච්චිය හා යාපනය රෝහල් වෙත ඇතුළත් කොට ඇති අතර, දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි පොලිසිය පවසන්නේ.වර්ෂාව සහිත අවස්ථාවක බස් රථය පෙරළී ගොස් තිබුනා.
(වවුනියාව – මාධව කුලසූරිය)
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311