නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය ආසන්නයේ දී මගී ගුවන් යානයක් කඩා වැටී තිබේනවා.
විදේස් මාධ්‍ය වාර්තා කළේ මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු එම ගුවන් යානයේ සිට ඇති බවයි .
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යෙති ගුවන් සේවයට අයත් ගුවන් යානයක් .
නේපාලයේ පැරණි ගුවන් තොටුපොළ සහ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර මෙම ගුවන් යානය අනතුරට ලක්ව තිබෙනවා.
මෙම ගුවන් යානය කත්මණ්ඩු සිට පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වනවා .
ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311