වසර 70ට පසු ඉන්දියාවේ චීටා පැටවුන්ගේ උපතක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
මීට වසර 70ට පෙර ඉන්දියාව තුළ චීටාවන් සම්පූර්ණයෙන් වඳවී ගිය බවට ප්‍රකාශ කර තිබූ බවයි එම වාර්තා වල සදහන් වන්නේ.
ඒ අනුව මෙලෙස චීටා පැටවුන් සිව්දෙනෙකු උපත ලබා ඇති අතර, එම පැටවුන් මේ වන විට නීරෝගී තත්ත්වයේ පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311