දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති වූ පුරප්පාඩු සඳහා විශ්‍රාමිකයන් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් හෙට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
දුම්රිය බලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඇති ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳ සාකච්ඡා සිදුකරනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311