න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යනය කිරීම සදහා මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරි කණ්ඩායම් 9ක් පත් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
එම කණ්ඩායම් විසින් සකස් කර ඇති ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණු බලශක්ති නියෝජිත ආයතනය මගින් ලබා දෙන නිර්දේශ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
අනාගත බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සදහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලිය යුතු බවට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311