ශ්‍රී ලංකාවට ඉන්ධන බෙදා හැරීමේ අයිතිය ද අහිමි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ මේ තුලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදු වන බවයි .
එමෙන්ම සෞඛය ක්ෂේත්‍රයේ වර්තමානයේ පවතින අර්බුදය සමබන්ධයෙන්ද ඔහු අදහස් පල කළා .
ටිල්වින් සිල්වා මහතා මේ බව සදහන් කලේ මීගමුවේ පැවති ආසන සමුළුව අමතමින් .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311