චීනයේ බීජිං අගනුවර රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස චීන බලධාරින් නියෝග කර තිබෙනවා. චීනයේ රෝහල්වල ගිනි ගැනීමේ සිදු වීම් වාර්තා වීම අතිශය දුර්වල බවයි වාර්තා වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311