හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන රථ වාහන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා .
නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩපිළිවෙළ ප්‍රථමයෙන් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ
පෞද්ගලික බස්රථවල මත්ද්‍රව්‍ය භාවිත කිරීම් යම් ප්‍රවණතාවයක් වාර්තා වන බවත්, මෙම මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදුවිය හැකි රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බව යි අමාතයවරයා සදහන් කලේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311