ග්රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලින් පහළට විසි කිරීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ මියගොස් ඇත්තේ වයස අවුරුදු එක හමාරක කුඩා පිරිමි ළමයෙකු බවයි.
දරුවා ගොඩනැගිල්ලෙන් පහළට විසි කළ දරුවාගේ මවගේ සොහොයුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- ෆොක්ස් හිල් අනතුරේ වාර්තාව ලබන මැයි මස 10 වනදා යුද හමුදාපතිවරයාට
- භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 30 වනදා
- කිව් ආර්. කේතය මත්පැන් බෝතලයේ මූඩිය මතට
- බන්ධනාගාරවල ආරක්ෂාව තර කරයි
- බැසිල් සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- මෙරට දික්කසාදවීම් ඉහලට
- චාල්ස් රජු ලබන සතියේ සිට නැවත රාජකාරි අරඹයි
- බැංකු ගිණුම් වලින් සියයට 60කම ඇත්තේ රුපියල් 5000ට අඩු තැම්පතු බවට අනාවරණයක්