ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහලම ආකාරයෙන් කප්පාදු වී ඇත්තේ වත්මන් මුදල් අමාත්‍යවරයා යටතේ බව රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මැති ඇමතිවරුන්ගේ සියලු දීමනා ඉහල බදු අනුපාතිකයකට යටත් කර බදු අය කරගැනීමද සිදුවන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311