ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩී. වී උපුල් මහතා පත් කර තිබෙනවා.
ඒ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසිනුයි.
ඩී. වී උපුල් මහතා අද නව ධුරයේ වැඩභාර ගත් අතර එම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ද එක්ව සිටියා.
ධීවරයාට මෙන්ම පාරිභෝගිකයාට ද සහන සැලසෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි ධීවර සංස්ථාවේ නව සභාපති ඩී.වී උපුල් මහතා සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311