නියමිත කාලයට අනුව ජනාධිපති මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා.
රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපතිවරයට තරග කළහොත් ඔහුට සහය ලබා දෙන බවයි වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311