පෙබරවාරි මස 4 වනදා පැවැත්වෙන 75 වන නිදහස් සැමරුම සහ ඊට සමගාමී වැඩසටහන් වෙනුවෙන් රුපියල් කෝටි විස්සක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කළා.
මෙවර නිදහස් දින සමරුව පැය එකහමාරකට සීමා කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයා සිදු කෙරෙන් ජාතිය ඇමතීම එහි දී සිදුනොකිරීමටයි තීරණය කර ඇත්තේ.
නිදහස් දින සැමරුම ආරම්භයේ දී සිංහල භාෂාවෙනුත්, අවසානයේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට නියමිතයි.
නිදහස් දින සැමරුමට සමගාමීව මාර්තු මස 04 වන දා දළඳා වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන බවයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් ප්‍රියන්ත මහතා සඳහන් කළේ.
උණුසුම් පුවත්
- සන්නස්ගලට ඇප
- නවසීලන්තය සහ පාකිස්ථානය අතර සිව්වන 20 යි 20 ක්‍රිකට් තරගය අද
- ශ්‍රී ලංකා – තායිලන්තය කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගය අද
- මෙරට ප්‍රථම ස්ටෝබෙරි වගා ආදර්ශ ගම්මානය ස්ථාපිත කෙරේ
- උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට
- සම්බන්ධන්ට නිවාඩුවක්
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයය සමග එක් නොවන බව පක්ෂ මහ ලේකම් කියයි
- කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 24,159කට සහන