එයාර් චයිනා ගුවන් සමාගම ලබන ජුලි මාසයේ සිට මෙරට ගුමන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජුලි මාසයේ සිට සතියට ගමන් වාර තුනක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමටයි එම ගුවන් සමාගම තීරණය කර ඇත්තේ.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ ඉදිරියේදී අදාළ ගුවන් ගමන්වාර සංඛ්‍යාව තවත් වැඩි කිරීමට පියවර ගනු ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311