කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන පැමිණෙන ගුවන් යානා කිහිපයක් අවලංගු කර තිබෙනවා.
ගුවන්තොටුපල අවට පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඊට හේතුවයි.
කටුනායක සිට ඉන්දියාවේ මුම්බායි අතර ගුවන් ගමන් වාර දෙකක් මෙලෙස අවලංගු කර තිබෙනවා.
අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් වාර කිහිපයක් ද ප්‍රමාද වී ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311