විසි හයදහසකට වඩා වැඩි පිරිසක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ අනුව දැනට රාජ්‍ය සේවය තුළ සිටින අයගෙන් එම බඳවා ගැනීම් සිදු කරන බවයි ඔහු පැවසුවේ.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බන්ධුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311