අලෙවියට තබා ඇති මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අලවා ඇත්දැයි සම්බන්ධයෙන් හෙට දිනයේදී වාර්තාවක් ලබා දෙන්නැයි සුරාබදු කොමසාරිවරයාට නියෝග කර තිබෙනවා.
ඒ බව නියෝග කර ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් .
මත්පැන් වර්ගවල ප්‍රමිතියත්, බදු ගෙවන ලද බවත් සහතික කර ගැනීමේ අරමුණින් මෙම ස්ටිකර් ක්‍රමවේදය හදුන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් එම ස්ටිකර් ව්‍යාජ ලෙස මත්පැන් බෝතල්වල අලවන බවට තොරතුරු ලැබී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311