ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සදහා විස්තීර්ණ අරමුදල් පිළිබද තීරණය ලබන 21 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.
ඉන්දියාව සහ චීනය ඇතුළු සියලු ද්විපාර්ශවික ණය දෙන්නන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සහතික වීමෙන් පසුව ශ්‍රී ලංකාවට අදාළ වැඩසහටන අනිද්දා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති.
විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙක් ණය හිමියන් සමග මුල්‍ය කටයුතු සිදුකිරීමට පහසුවක් වනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2යි දශම 09ක මුල්‍ය සහනයක් ලබා ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311