ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය නොමිලේ නැරඹීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.
දෙරට අතර පළවන ටෙස්ට් තරගය හෙට ආරම්භ වනවා.
දෙවන ටෙස්ට් තරගය අප්‍රේල් 24 වනදා ආරම්භ වීමට නියමිතයි.
තරග පැවැත්වෙන දිනවලදී ගාල්ල ක්‍රීඩාංගනයේ අංක 4 ගේට්ටුවෙන් ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගනයට ඇතුළු විය හැකි බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311