පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනෙකු විසින් කණිෂ්ඨ සිසුන් 9 දෙනෙකුට සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් එහි පරිපාලනය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඉංජිනේරු සහ කලා අධ්‍යයන අංශයේ කණිෂ්ඨ සිසුන් 9 දෙනෙකුටයි පසුගිය දා මෙම පහර දීම සිදු කර ඇත්තේ.
නවක වදය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත විශ්වවිද්‍යාලය තුළ සහ නේවාසිකාගාර පරිශ්‍රයේ මෙම පහරදීම සිදු කර ඇති බවට යි වාර්තා වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311