ඉන්ධන මිලහෙි අඩුවීමක් සිදුවුවහොත් ඉදිරියේදී බස් ගාස්තු අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
ඩොලරයට සාපේක්ෂව රැපියල ශක්තිමත් වීම හමුවේ ඉන්දන මිල අඩුවනු ඇති බවයි ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ.
එහි වාසිය ජනතාවට ලබා දීමට බස් ගාස්තු අඩු කිරීමට බස් හිමියන් සුදානම් බව ද ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.
මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව මෙලෙස අදහස් පලකළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311