2022 – 2023 මහ කන්නයේ දී වගා කටයුතු සඳහා සැප්තැම්බර් සිට දෙසැම්බර් 11 වනදා දක්වා කාලය තුළ බවුසර් 3559කින් ඉන්ධන සපයා ඇති බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.
අදාළ කාලය තුළ ගොවීන් වෙත ඉන්ධන ලීටර 6600ක් ලබා දී ඇති බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මීට අමතර ව වගා කටයුතු සඳහා භූමිතෙල් ලීටර 6600ක් ද ගොවීන් වෙත සපයා තිබෙන බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311