බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පොලිසියේ සිටින නිලධාරින් සෑම අවස්ථාවකම නීතිගරුක විය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. එමෙන්ම ඇතැම් පොලිස් නිලධාරින් වැරදිකරුවන්ගේ ගොදුරක් බවට පත් වන බවද ඔහු අවධාරණය කළා. හඬ පට ධාවකයhttp://vnews.lk/wp-content/uploads/2023/04/TIRAN-EDIT.mp300:0000:0000:00ශබ්දය අඩු / වැඩි කිරීමට උඩු හා යටි ඊතල භාවිත කරන්න.