කැනඩාවේ හට ගෙන තිබෙන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 20,000ක් නිවෙස් වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එමෙන්ම ලැව් ගිනි ශිීඝ්‍රයෙන් පැතිර යන අතර, ඒ අනුව තවත් පුද්ගලයන් 4000ක් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.
මේ අතර මෙම ලැව් ගිනි හේතුවෙන් උතුරු ඇමරිකාවටද බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ අනුව ලැව් ගිනි හේතුවෙන් හටගෙන තිබෙන දුමාරය නිසා උතුරු ඇමරිකාවේ වාතය අපිරිසිදු වී ඇත අතර, ඒ හේතුවෙන් මිලියන ගණන් ජනතාව පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- බීමත්ව පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථ රියදුරෙකු අත්අඩංගුවට
- දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
- ඇමසන් වනාන්තරයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක්
- සටන් විරාම සාකච්ඡා වහාම ආරම්භ කළ යුතු බව ට්‍රම්ප් කියයි
- වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් පත් කිරීමට කැබිනට් අනුමැතිය
- ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව ගොනුකර තිබූ නඩුකරයක් අවසන් කිරීමට නියෝග
- දේශීය ආදායම් පනත සංශෝධනයට
- ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහ සභා රැස්වීම හා සම්මේලනය ඇරඹෙයි