වාණිජ බැංකුවලින් ලබා ගෙන ඇති ණය යළි ගෙවීමේදී අපහසුතාවට පත්ව ඇති ණය ගැතියන්ට සහන සලසන්නැයි උපදෙස් දී තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, බැංකු , ණය පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් ඇතැම් ණය ගැතියන් පීඩාවට පත් ඇති බවයි.
එම තත්ත්වය සැළකිල්ලට ගෙන යළි ණය අය කරගැනීම සඳහා සුදුසු සහන ලබා දෙන ලෙසයි බැංකු වෙත උපදෙස් ලබා දී ඇත්තේ.
උණුසුම් පුවත්
- නවකවධයේ බිල්ලක් වෙන්න ගිය සිසුවියකගේ දිවි 99න් බේරෙයි
- අවුරුදු 20 කොල්ලෙක් ලක්ෂ 20කට වාලම්පුරියක් විකුණන්න යද්දී මාට්ටුවෙයි
- මාරක අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට
- පිල්ලෙයාන්ගේ මඩකලපු කාර්යාලයෙන් හමුවූ දේi
- තඹුත්තේගමට A ශ්‍රේණියේ ක්‍රීඩාංගණයක්
- පුටුවෙන් පුංචි ආණ්ඩුවට ගිය සභිකයන් දිවුරයි
- පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ ආදායම් හා වියදම් ගැන නිවේදනයක්
- කෙහෙළියට එරෙහිව අධිචෝදනා ගොනු කරනවා