RECENT UPDATES


බිත්තර නිෂ්පාදනය වර්ධනයට පියවර

14 Oct 2021 | 1:15 PM 19

බිත්තර නිෂ්පාදන වර්ධනය කිරීමට සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහන ග්‍රාමීය ජනයාට සහය වෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

 

නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන බවයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ.

 

මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇකිරිකන්ද ගම්මානයේ නිදැළි කුකුළු පාලනය මගින් බිත්තර නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කිරීමටයි පියවර ගැනුණේ.

 

එහිදී රුපියල් කෝටියක ප්‍රථිලාභ සහිත සියලු පහසුකම් හිමිවන පරිදි මෙම නිදැළි කුකුළු බිත්තර නිෂ්පාදන ගම්මානය ආරම්භ කළ බව සඳහන්.


දේශීය ලොකු ලූණු කිලෝවක තොග මිල ඉහළට

12 Oct 2021 | 12:00 PM 7

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දේශීය ලොකු ලූණු කිලෝවක තොග මිල රුපියල් 150 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ආනයනික ලොකු ලූණු සඳහා රුපියල් 40 ක බදු මුදලක් පැනවීමට රජය පසුගියදා තීරණය කිරීමත් සමඟ මෙලෙස ලොකු ලූණු සඳහා ඉහළ මිලක් හිමි වූ බවයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ බී ඒකනායක මහතා පැවසුවේ. 

එමෙන්ම ඉදිරි සති කිහිපය තුළ දේශීය ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 200 ඉක්මවනු ඇති බව ද ඔහු සඳහන් කළා.

 

COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


ලෝක බැංකුවෙන් සහනයක්

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක් අනුමත වී තිබෙනවා. 

 

ලෝක ...

01 Oct 2021 | 3:30 PM 11


ශ්‍රී ලංකාවට නවසීලන්තයෙන් අතහිත

01 Oct 2021 | 1:30 PM 15


ගොවීන්ගේ වෙළෙඳපොළ පිළිබඳ ගැටළුවට විසඳුම්

01 Oct 2021 | 12:30 PM 11


ASD බැංකුවේ 55 වන සමුලුව මෙරටදී

30 Sep 2021 | 9:45 AM 11



භාණ්ඩ රැසක මිල ඉහළට

11 Aug 2021 | 2:45 PM 43

ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. 

පරිප්පු, සීනි, සුදු ලූණු, ලොකු ලූණු, අර්තාපල් වැනි ආහාර ද්‍රව්‍ය ඒ අතරින් ප්‍රධානයි. 

පරිප්පු කිලෝවක මිල අද දිනය වන විට රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රුපියල් 125 ක්ව තිබූ සීනි කිලෝව අද වන විට රුපියල් 158 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

සුදු ලූණු කිලෝවක් ද රුපියල් 265 ..

 

පරිප්පු සහ සීනි රු. 10 කින් ඉහළට

08 Aug 2021 | 12:00 PM 38

දේශිය වෙළෙඳපොලේ රතු පරිප්පු සහ සීනි මිල සතියක් තුළ රු 10 කින් ඉහළ ගොස් ඇති බව පරිප්පු සහ සිල්ලර තොග වෙළෙඳුන් පවසනවා.

ඉකුත් සතියේ රතු පරිප්පු කිලෝවක් රුපියල් 155 ට තිබු බවත් එය වරින්වර වැඩි වී අද වන විට තවත් රුපියල් 10 කින් වැඩි කිරීම නිසා රතු පරිප්පු තොග මිල මේ
වන විට රුපියල් 170 ක් දක්වා ඉහළ යාම හමුවේ පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 220 කට වත් අලෙවි කල යුතු බවයි සිල්ලර වෙළෙඳුන..

 

ස්පන්දන ඔක්සිමීටර් පරිත්‍යාගයක්

06 Aug 2021 | 3:15 PM 41

රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන ගැනීම පහසු කරන ස්පන්දන ඔක්සිමීටර් 300 ක් ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් විසින් අද අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්නා.

කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාරවලට යොමු වන රෝගීන්ගේ පහසුව සඳහා බෙදා දීමට මෙම ස්පන්දන ඔක්සිමීටර් තොගය පරිත්‍යාග කෙරැණු බවයි අග්‍රාමාක්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ. 

වසංගත තත්ත්වයට මුහුණ දෙමින් කොවි..

 

කොටස් වෙළෙඳපොල කඩා වැටෙයි

05 Aug 2021 | 5:15 PM 34

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් විශාල කඩා වැටීමකට අද ලක්ව තිබෙනවා.

පෙර දිනය හා සැසඳීමේ දී අද දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.37 කින් පහළ ගොස් ඇති අතර දර්ශකය ඒ්කක 76.93 ක පහළ යාමක් වාර්තා කෙරුණා.

මේ අනුව දිනය අවසානයේ දීසියලු කොටස් මිල දර්ශකය ඒකක 8,011.94 ක් ලෙස සටහන් වුණා.

කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියට අනුව පසුගිය දින‌ කිහිප..

 


OTHER