RECENT UPDATES


කාබනික පොහොරෙන් සරු අස්වැන්නක්

12 Jan 2022 | 11:45 AM 133

කාබනික වගාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය පැරණි වී වර්ග කාබනික පොහොර පමණක් යොදා වගා කරන ගොවි බිමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්කර තිබෙනවා.

දංකොටුව ප්‍රදේශයේ පිහිටි මෙම ගොවි බිම තුළ දේශීය වී වර්ග රැසක් වගා කර තිබෙනු දැකගත හැකි වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඉඹුලන්ගොඩ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි චමින්ද රුවන් පෙරේරා පෙන්වා දෙන්නේ සිය කුඹුරු යාය අධික වැලි සහිත පසක් වුවද කාබනික පොහොර යොදා ගැනීමෙන් වී වගාව සරුකර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි.

එමෙන්ම වසර දෙකක පමණ කාලක සිට කාබනික වගාව සම්බන්ධයෙන් විවිධ අත්හදා බැලීම් සිදුකළ බව ද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා. 

මෙවර මහ කන්නයේදී රජය කාබනික වගාව අනිවාර්ය කිරීම හේතුවෙන් රජයෙන් ලබාදුන් පොහොර භ...


රබර්, පොල්, කුරුඳු ආනයනයෙන් ඉහළ ආදායමක්

29 Dec 2021 | 11:30 AM 149

රබර්, පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මෙම වසරේදී අfමරිකානු ඩොලර් බිලියන 4 ක අපනයන ආදායමක් ලබා තිබෙන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

යම් යම් ගැටළු මතු වුවද වැවිලි කර්මාන්තයේ ස්වර්ණමය වසර මෙම වසර බවයි ඒ මහතා ඔහු සඳහන් කළේ.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සේවය කළ වසර 25 සම්පූර්ණ කළ නිලධාරීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම අභියෝග හමුවේ වුවද ලබන වසරේදී තේ කර්මාන්තය ලාභදායි කර්මාන්තයක් දක්වා දියුණු කිරීමට කැපන වන බව සඳහන්. 


කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයෝජනයට පෝලන්තයේ කැමැත්ත

ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන  ව්‍යාපෘති සඳහා පෝලන්ත ආයෝජකයින් උනන්දු කරවන බව ශ්‍රී ලංකාවේ ප...

08 Dec 2021 | 10:15 AM 154


මත්ස්‍ය අපනයනයෙන් ඉහළ ආදායමක්

03 Dec 2021 | 11:30 AM 167


පුවක් රට යවා ඉහළ අදායමක්

19 Nov 2021 | 12:30 PM 200


කොටස් වෙළෙඳපොලෙන් තවත් වාර්තාවක්

17 Nov 2021 | 9:45 AM 167



මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් දෙදෙනෙකුට උසස් වීම්

18 Dec 2020 | 4:00 PM 225

මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව සහකාර අධිපතිවරුන් දෙදෙනෙකු වන ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්. ඩබ්ලිව්. ජී. ආර්. ඩී. නානායක්කාර මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය දක්වා උසස් කෙරුණා.

එන්. ඩබ්ලිව්. ජී. ආර්. ඩී. නානායක්කාර මහතා මහ බැංකු සේවයෙහි වසර 27 කට අධික කාලයක් සම්පූර්ණ කර ඇති අතර බැංකු අ..

 

35 වැනි වියට පා තැබූ කොටස් වෙළෙඳපොල හුවමාරුව

18 Dec 2020 | 1:30 PM 188

සිය ගමන් මගෙහි තවත් ඓතිහාසික සන්ධ්ස්ථානයක ඇරඹුව සටහන් කරමින් කොළඹ කොටස් හුවමාරුව පසුගියදා 35 වැනි සංවත්සරය සමරනු ලැබුවා.

ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ පෙරගමන්කාරවරයෙකු ලෙසයි කොළඹ කොටස් වෙළෙඳපොළ නම් කෙරෙන්නේ.

මෙරට වැවිලි වගාවෙහි අවශ්‍ය කෙරෙන ප්‍රාග්ධනය සම්පාදනය කිරීම සඳහා 1896 වර්ෂයේදී කොළඹ කොටස් වෙළඳපොල ගනුදෙනුව ආරම්භ කර තිබෙනවා.

මේ අනුව වර්තම..

 

කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුමට අත්සන් තැබේ

18 Dec 2020 | 10:15 AM 217

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදුකර තිබෙනවා.

මේ අනුව එල් ඕ එල් සී සමූහයේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් යන ආයතන අතර මෙම ගිවිසුම අත්සන් ත..

 

MADE IN SRI LANKA ජනගත වෙයි

17 Dec 2020 | 5:30 PM 186

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් මහතාගේ සංකල්පයකට අනුව ස්වදේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් දියත් කරනු ලබන මේඩ් ඉන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ පසුගියදා ජනගත කෙරුණා.

මේ අනුව එම සුවිශේෂ අවස්ථාව කොළඹ ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රය තුළ නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ..

 


OTHER