RECENT UPDATES


කාබනික පොහොරෙන් සරු අස්වැන්නක්

12 Jan 2022 | 11:45 AM 133

කාබනික වගාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය පැරණි වී වර්ග කාබනික පොහොර පමණක් යොදා වගා කරන ගොවි බිමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්කර තිබෙනවා.

දංකොටුව ප්‍රදේශයේ පිහිටි මෙම ගොවි බිම තුළ දේශීය වී වර්ග රැසක් වගා කර තිබෙනු දැකගත හැකි වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඉඹුලන්ගොඩ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි චමින්ද රුවන් පෙරේරා පෙන්වා දෙන්නේ සිය කුඹුරු යාය අධික වැලි සහිත පසක් වුවද කාබනික පොහොර යොදා ගැනීමෙන් වී වගාව සරුකර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි.

එමෙන්ම වසර දෙකක පමණ කාලක සිට කාබනික වගාව සම්බන්ධයෙන් විවිධ අත්හදා බැලීම් සිදුකළ බව ද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා. 

මෙවර මහ කන්නයේදී රජය කාබනික වගාව අනිවාර්ය කිරීම හේතුවෙන් රජයෙන් ලබාදුන් පොහොර භ...


රබර්, පොල්, කුරුඳු ආනයනයෙන් ඉහළ ආදායමක්

29 Dec 2021 | 11:30 AM 149

රබර්, පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මෙම වසරේදී අfමරිකානු ඩොලර් බිලියන 4 ක අපනයන ආදායමක් ලබා තිබෙන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

යම් යම් ගැටළු මතු වුවද වැවිලි කර්මාන්තයේ ස්වර්ණමය වසර මෙම වසර බවයි ඒ මහතා ඔහු සඳහන් කළේ.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සේවය කළ වසර 25 සම්පූර්ණ කළ නිලධාරීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම අභියෝග හමුවේ වුවද ලබන වසරේදී තේ කර්මාන්තය ලාභදායි කර්මාන්තයක් දක්වා දියුණු කිරීමට කැපන වන බව සඳහන්. 


කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයෝජනයට පෝලන්තයේ කැමැත්ත

ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන  ව්‍යාපෘති සඳහා පෝලන්ත ආයෝජකයින් උනන්දු කරවන බව ශ්‍රී ලංකාවේ ප...

08 Dec 2021 | 10:15 AM 154


මත්ස්‍ය අපනයනයෙන් ඉහළ ආදායමක්

03 Dec 2021 | 11:30 AM 167


පුවක් රට යවා ඉහළ අදායමක්

19 Nov 2021 | 12:30 PM 200


කොටස් වෙළෙඳපොලෙන් තවත් වාර්තාවක්

17 Nov 2021 | 9:45 AM 167



පරිප්පු සහ සීනි රු. 10 කින් ඉහළට

08 Aug 2021 | 12:00 PM 152

දේශිය වෙළෙඳපොලේ රතු පරිප්පු සහ සීනි මිල සතියක් තුළ රු 10 කින් ඉහළ ගොස් ඇති බව පරිප්පු සහ සිල්ලර තොග වෙළෙඳුන් පවසනවා.

ඉකුත් සතියේ රතු පරිප්පු කිලෝවක් රුපියල් 155 ට තිබු බවත් එය වරින්වර වැඩි වී අද වන විට තවත් රුපියල් 10 කින් වැඩි කිරීම නිසා රතු පරිප්පු තොග මිල මේ
වන විට රුපියල් 170 ක් දක්වා ඉහළ යාම හමුවේ පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 220 කට වත් අලෙවි කල යුතු බවයි සිල්ලර වෙළෙඳුන..

 

ස්පන්දන ඔක්සිමීටර් පරිත්‍යාගයක්

06 Aug 2021 | 3:15 PM 161

රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන ගැනීම පහසු කරන ස්පන්දන ඔක්සිමීටර් 300 ක් ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් විසින් අද අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්නා.

කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාරවලට යොමු වන රෝගීන්ගේ පහසුව සඳහා බෙදා දීමට මෙම ස්පන්දන ඔක්සිමීටර් තොගය පරිත්‍යාග කෙරැණු බවයි අග්‍රාමාක්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ. 

වසංගත තත්ත්වයට මුහුණ දෙමින් කොවි..

 

කොටස් වෙළෙඳපොල කඩා වැටෙයි

05 Aug 2021 | 5:15 PM 161

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් විශාල කඩා වැටීමකට අද ලක්ව තිබෙනවා.

පෙර දිනය හා සැසඳීමේ දී අද දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.37 කින් පහළ ගොස් ඇති අතර දර්ශකය ඒ්කක 76.93 ක පහළ යාමක් වාර්තා කෙරුණා.

මේ අනුව දිනය අවසානයේ දීසියලු කොටස් මිල දර්ශකය ඒකක 8,011.94 ක් ලෙස සටහන් වුණා.

කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියට අනුව පසුගිය දින‌ කිහිප..

 

ඖෂධ අපනයනයට රජය සූදානම්

04 Aug 2021 | 4:15 PM 145

ඖෂධ නිෂ්පාදනය අපනයන කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රජය සූදානම් වනවා.

ඊට අදාළව හොරණ මිල්ලෑව ප්‍රදේශයේ අක්කර 65 ක භූමියක දැවැන්ත කර්මාන්ත ශාලා 3 ක් ස්ථාපිත කිරීම රජයේ සැළසුමයි. 

මේ වන විට පවතින පහසුකම් යටතේ ඖෂධ වර්ග 84 ක් නිෂ්පාදනය කළ හැකි බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව රජය වෙත දැනුම් දී තිබෙනවා. 

එමෙන්ම මේ වන විට ඖෂධ වර්ග 30 ක අවශ්‍යතාව මෙහි නිෂ්පාදන මඟින් පමණක් ..

 


OTHER